slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ ඉතිහාසයට උරුමකම් කියන පසෙකින් දිඹුලාගල තවත් පසෙකින් මාදුරුඔය ජලාශයට පොළොන්නරු දිස්ත්‍රික්කයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මැදගම මහා විද්‍යාලය මේ වන විට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීම තුළින්ම දැයට බුද්ධිමතුන් බිහි කිරීමට සමත් වූ විදුහල් මාතාවකි. වර්තමානය වන විට 13 වන ශ්‍රේණිය දක්වා අඛණ්ඩ අධ්‍යාපන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් මෙම විද්‍යාලය 1986 ලාංකීය පාසල් පද්ධතියට එකතු වූ බව කෘතවේදීව දක්වා සිටිමු.

කුසලතා පිරි දරු පිරිසක්

දැක්ම

සහ

මෙහෙවර

දැනුම කුසලතා ආකල්ප වර්ධනයට ඉවහල් වූ සාරධර්ම වලින් පිරිපුන් අනාගත අභියෝග ජය ගැනීමට සමත් නිර්මාණශීලී නව චින්තනයට පණ පෙවිය හැකි වින්දන ශක්තියෙන් යුතු දක්ෂ සිසු පරපුරක් බිහි කිරීම සඳහා....

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පො/දිඹු/මැදගම මහා විද්‍යාලය