පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.

page-header-1900x320.jpeg
page-header-200*450.jpeg
whatsapp-image-2024-03-26-at-12.32.05-am.jpeg
පාසල ආරම්භ වූ දිනය 1986 ජනවාරි 02
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
පාසල් වර්ගය 1C
පාසල් අංකය 27117
සංගණන අංකය 2017
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය  පොළොන්නරුව
කලාපය  දිඹුලාගල 
කොට්ඨාසය අරලගංවිල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිඹුලාගල
ග්‍රාම සේවක වසම  දේවගල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 256
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන 1005
ගුරුවරුන් සංඛ්‍යාව 40
පාසලේ වර්ණය  තද නිල්