විදුහල්පති පණිවිඩය
H.M.ගාමිණී හේරත් මයා
අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණු වන්නේ ගුණගරුක පුරවැසියන් බිහිකරමින් ඔවුන් විසි එක් වන ශත වර්ෂයට උචිත පුද්ගලයන් බවට පත්කිරීමය. එබැවින් පාසල තුළින් අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් යුතු ශක්තිය සහ කුසලතාවලින් සපිරුණු අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි සිසු පිරිසක් ගොඩනැගීම සිදුකළ යුතුවේ. ඒ සඳහා මැදගම මහා විද්‍යාලය සතු සියලුම මානව සහ භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් මැදගම දූ පුතුන් දිඹුලාගල අධ්‍යාපන කලාපයේත් පුලතිසි පුරවරයෙත්,ලක්මව තුළත් බැබළවීමට මඟ පෙන්වීම මාගේ අරමුණ වි තිබේ.
H.M.ගාමිණී හේරත් මයා
විදුහල්පති
පෝ/දිඹු මැදගම මහා විද්‍යාලය.







