නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
Y.G.රංජිත් බණ්ඩාර මයා
ගුණාත්මක අධ්‍යාපනයක් කරා පාසල මෙහෙයවිමට අවශ්‍ය සහාය ලබා දෙමින් මැදගම මහ විද්‍යාලයේ කීර්තිනාමය ඉහල නැංවීමට කටයුතු කිරීම මාගේ සේවාවේ එක් කාර්යයක් සේ සලකමි.පාසල තුළ විනයගරුක ගුණගරුක සිසු පිරිසක් බිහි කිරීමෙන් එහි ප්‍රතිලාභය අනාගතයේ රටේ යහපත් පුරවැසියන් වෙනුවෙන් ලබාදීමට බලාපොරොත්තු වේ. නිවැරදි අධ්‍යාපනය තුළින් ලෝකයට සාමකාමී යහපත් මිනිසුන් බිහි කිරීමට හැකියාව ලැබෙන බව මාගේ විශ්වාසය වේ.
Y.G.රංජිත් බණ්ඩාර මයා
නියෝජ්‍ය විදුහල්පති
විදුහලේ නම.