පොළොන්නරුව
මසැසින් දුටු ලෝකය මනසින් දකින්නට වෙර දරන අතැති තෙලි තුඩ ජිවිත යතර්තයක් කරන්නට වෙර දරන නොදරුවන් ලෝකය දකින මංගල දිනය.
13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
විෂයධාරව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.