පාසලේ ඉතිහාසය

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.

page-header-1900x320.jpeg
page-header-200*450.jpeg
whatsapp-image-2024-03-26-at-12.32.05-am.jpeg

ඓතිහාසික උදුම්බරගිරි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ ළොන්නරු දිස්ත්‍රික්කයේ  දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල කොට්ඨාසයේ 1986.02.05 වන දින ආරම්භ වූ මැදගම විදුහලේ ළමුන් 81 දෙනෙකූගෙන් ආරම්භ විය ආරම්භයේදී කිසිදු ගුරු බවතෙකු නොසිටි අතර ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ සහා නේවාසික ව්‍යාපාර කළමනාකාර තුමාගේ මූලිකත්වයෙන් මෙම විදුහල ඇරඹිනි.අද වන විට ගත වු වසර තිස් අටක කාලය තුළ වු ප්‍රගතිය නිසා ළමුන් ගණන දහසක් වූ සීමාව ඉක්මවීමට හැකියාව ලැබුණි. ආචාර්යය මණ්ඩලය තිස් දෙකක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය තුනක් සහිතව මහා විද්‍යාලයක්  දක්වාම සංවර්ධනය වෙනුවෙන් විදුහල්පතිවරුන් හත් දෙනකු යටතේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් සංවර්ධනයක් කරා ළඟා වීමට හැකියාව ලැබුණි. වර්තමානය වන විට ශිෂ්‍යත්ව සහ සරසවි සඳහා සමාජයට දායක වූ දරු දැරියන් ගණන අපරිමිතය.

ආරම්භ කළ වර්ෂය

1986.01.02

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

81

මුල් ගුරුතුමාගේ නම

P.බටුගොඩ මයා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

පො/දිඹු/මැදගම මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා